‘අර්ථසාධකයට අත තියන්න දෙන්නේ නෑ‘


සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල එක් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ලබන 31 වැනිදා සිට විරෝධතා ව්‍යාපාර පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

ප්‍රචාරක පත්‍රිකා දස ලක්ෂයක් බෙදමින් වැඩකරන ජනතාව දැනුම්වත් කරන බවත් දෙසැම්බර් 4 වැනිදා සිට පෙත්සමකට අත්සන් කරන බවත් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා කියයි.

web_20151126jvp7