දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී පිරිමි මළසිරුරක් සොයා ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
අද සවස මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී සිරුර ගොඩ ගැනීමට නියමිත බව ද පොලිසිය පවසයි.
මාතලේ සිට අකුරණට බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ ගව මස් කිලෝ 400ක් සහිත ලොරියක් අඹකොටේ විශේෂ කාර්ය බළකාය සහ අලවතුගොඩ පොලිසිය අද (26) අත්අඩංගුවට ගත්තේය.

