
ලාෆ්ස් ගෑස් කිලෝ 12.5 මිල අද රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි 150කින් ඉහළ දමන බව නිවේදනය කර ඇත.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයේ නව මිල රුපියල් 4,250 දක්වා ඉහළ ගොස් තිබේ.
කිලෝග්රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 65 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 1,710 කි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.