
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
නව වසර උදාව සමරමින් ත්රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අරංගල හෝකන්දර උතුර පදිංචි(44) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා අරංගල ප්රදේශයේ ත්රිරෝද රථ රැකියාවේ නියැලෙමින් ජීවනෝපාය සලසා ගන්නා අතර ඔහුගේ හිත මිතුරන් වාර්ෂිකව සංවිධානය කරන සුහද ක්රිකට් තරගාවලියක් සඳහා අද(01) උදෑසන සිට කහන්තොට ප්රදේශයේ ක්රීඩාංගනයක රැදී සිට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd