
(අමදෝරු අමරජීව)
සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ
ගුවන් යානයක හෝ රොකට්ටුවක බඳේ ඉන්දීය ජාතික කොඩිය හා ඉන්දීය ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය වන අතර මෙය ඉන්දියාව සතු එකක් බව සැක කරයි .
හමු වූ මෙම සුන්බුන් කොටස් තුළ විදුලි පරිපථ සවිකර ඇති අතර මෙය කුමක් නිසා සිදුවූ අනතුරක්ද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන නැත .පාවෙමින් තිබූ මෙම කොටස් ධීවර පිරිස් විසින් වෙරළට රැගෙන විත් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු අභ්‍යවකාශ ආයතනයේ ලන්චනේ තියෙන්නේ.. මේ එයාලා යවපු රොකට් එකකින් වැටුන කැල්ලක් වෙන්න ඕනි,.
ඉන්දියාව දැනුවත් කරන්න
අපේ දියසෙන් එනවා... රාවනා එනවා. මේවා මොනවද..?
පිස්සු යක්කු බෝම්බයක් පාවෙවී තිබ්බත් වෙරලට ඇදන් එයි...
රොකට් රෝහිත ගේ එකේ කෑල්ලක්ද?