කැලණි ගඟට සහ බොල්ගොඩ ගඟට කැළි කසල දැමීයැයි කැලණිය සේදවත්තේ සහ පානදුර කෙසෙල්වත්තේ නව දෙනෙක් පොලිස් නාවික කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් බැඳුම්කර මත මුදා හැරි බවත්, ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වූ බවත් පොලිසිය කියයි.