කුමාර්ට නිදහස ඉල්ලා 10ක් අට්ටාලයේ


පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කර ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දෙන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් කමිටු සාමාජික නන්දන රාමනායක ඇතුළු දස දෙනෙක් බදුල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට අට්ටාලයකට වී උද්ඝෝෂණයක් කරති.

IMG_20151126_115212[1] IMG_20151126_115218[1] IMG_20151126_115244[1] IMG_20151126_115317[1]