බිරිය මැරූ සෙබළා පෝරකේට


දික්කසාද බිරියගේ ගෙළ සිරකර මැරූ හිටපු යුද හමුදා සෙබළ සුසන්ත ගාමිණීට පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද මරණ දඬුවම නියම කළේය.

වසර 11කට පෙර ඇය මරා දැමීයැයි නඩුවේ දී කියැවිණි.