පාසල් අවසන් වාර පරීක්ෂණය වෙනුවෙන් කොළඹ කලාපයේ හතර වැනි ශ්‍රේණියේ සිසුන්ට අද ලබා දී ඇත්තේ 2014 වසරේ ගණිතය ප්‍රශ්න පත්‍රයම බව ලංකා ගුරු සංගමය කියයි.
කොළඹ කලාපයේ මෙවැනි සිදුවීම් මිට පෙරද වාර්තා වූ බවත්, ප්‍රශ්න පත්‍ර ගැටළුවක් නිසා මීට පෙර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ඉවත් කළ බවත් ගුරු සංගමය පවසයි.

