ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන හර්බජාන් සිං සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක්
දියත
‘ලංගම සේවක අර්ථසාධකේ ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්‘
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සේවකයින්ට හිමිවිය යුතු රුපියල් කෝටි 40කට වැඩි සේවක අර්ථසාධක අරමුදල් සහ ඊ
ජනපති පදවි ප්‍රාප්තිය සැමරුමට සැරසෙයි
ජනවාරි 8 වැනිදාට ජනාධිපති පදවි ප්රාප්ති උළෙල සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සි
‘මෙහෙම ගියොත් ලංකාව පුංචි වේවි‘
එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනිදා පැරීසියේදි ආරම්භ ව
ඇමතිගේ පැමිණිල්ලට හිමියෝ පොලීසියට යති
ඇමති රිෂාඩ් බදුයුදීන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද
හිරුණිකාගේ ඩිෆෙන්ඩරයත් පොලිසියේ : හය දෙනෙක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන ගොස් මග දමා ගියැයි ක
පකිස්තානයෙන් කුඩු ගෙනල්ලා : තිදෙනෙක් රිමාන්ඩ්
කම්බි රෝල් අස්සේ හෙරොයින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන පාකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අ
‘සම්බන්ධීකරණ ලේකම් මගේ නොවේ‘ - ඇමති හලීම්
රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් කැබලි සිය සිරුරේ රහසිගතව සගවාගෙන රැගෙන එද්දී ගුවන් තොටුපළේදී අත් අඩංගුවටපත
හිරුණිකාගේ ඩිෆෙන්ඩරේ කට්ටිය පොලිසියට එති
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන මග දමා ගි
වළ ඉහගෙන කන්න හදලා
සහල් හිඟයක් ඇති වු 2014 වසරේ අග භාගයේදී කැබිනට් අනුමැතිය ලැබුණු ප්‍රමාණයට වඩා සහල් මෙට්‍රික් ටොන් 1 75 000ක් ප්රසම්
සතෙන් සතේ එකතු කර ලොකු වැඩක් කරති
පානදුර කෙසෙල්වත්තේ පදිංචි අවීෂා ප්‍රනාන්දු (10) හා දුලීෂා ප්‍රනාන්දු (6) සොයුරියෝ වසර 4ක සිට එකතු කළ කාසි තමන් ඉගෙන
වසර 67 ට ජපානයෙන් බිලියන 1500ක්
ගැටුම් සමනය වී නැඟි එන ආර්ථිකයට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා උත්සහ
‘මහින්දගේ පව් අරවන්න පන්සල් ගියාට බෑ‘ - හැරිසන්
2005 වසරේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ රනිල් පැරැද්දුවේ ප්රභාකරන් සමග ඩීල් ගසා බව ඒ පක්ෂයේම අය රටට එළිකර ඇතැයි
කැලෑවයි වෙරළයි රකින්න හමුදාවත්
වනාන්තර, වෙරළ ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කරීමට ඉදිරියේ දී ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව මෛ
වඩිවෙල් සුරේෂ් මැතිසබේට කණගාටුව පළකරයි
පාර්ලිමේන්තු දී ගිනි තබා ගැනීමට ගිය බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අද (22) කතා
ඇදුම් සොරා ගත් මව කූඩුවට
මට්ටක්කුලියේ මවක (49) සිය දියණියද (11) සමඟ මහරගම පමුණුවේ රෙදි කඩ දෙකකින් ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම
දිවි නැගුම උද්ඝෝෂණයට පොලිස් වැටක්
දිවිනැගුම දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින්ගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් දිවිනැගුම වෘත්තීය සමිති එකමුතුව අද
දියවැඩියාවෙන් ජිවිතය දිය කර නොගන්න
වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත් දියවැඩිය
ගිනිකෙළි සැර බාලවෙයි
අමුද්‍රව්‍ය හිඟකමින් ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට විශාල ගැටළුවක් වි ඇතැයි ගිනිකෙළි කර්මාන්තකරුවෝ පව
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන
ගෙවී ගිය වසර 20 ක කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට සහන සැලසීම සඳහා කැබ
ලක් කතක් සිංගප්පූරුවේදී මිය යයි
සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට උස් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් ඇතැයි තානාපති ආරංචි කියයි. න
මොරටු මහ සබෙන් ජාතික ගීයට අවමන්
මොරටුව මහ නගර සභාවේ රැස්වීම අද (22) පෙරවරු 11ට ඇරැඹිණි. එහි විදුලි අංශ සේවකයෝ උදෙන්ම වැඩ පටන් ගත්හ. ඔවුන්ගේ රාජකාරිය
සොඳුරු සිසුහු අඳුර මකන්නැයි ඉල්ලති
තමන්ට ඇතිවී තිබෙන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (22) එම
තර්ජන ගර්ජන මැද්දේ එසැණ කැමරාව වැඩ
පානදුර ජයා මාවතේ තීන්ත කම්හළේ කාන්දුවෙන් කම්හල අවට නිවෙස් අවට පවුල් 30ක් පමණ ඉවත් කිරීමට පියවර ගන්නා බව කෙසෙල්
රනිල් ලන්ඩන් යයි
රනිල් වික්‍රමසිංහ අගමැති අද පස්වරු 1.05ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලන්ඩනය බලා පිටත් විය. මේ අතර බෝනස් ඉල්ලා ග
බස්නාහිර අය වැය සම්මතයි
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය හැර බස්නාහිර පළාත් සභාවේ අය වැය වැඩි ඡන්ද 89කින් සම්මත විය. එක්සත් ජනතා නිදහස්
තීන්ත කම්හලේ කාන්දුවෙන් 50ක් රෝහලේ
පානදුර කෙසෙල්වත්ත නගරයේ දී තීන්ත නිෂ්පාදන ආයතනයක ටිනර් බටයක් කාන්දුවීමෙන් 50 දෙනෙකු තුවාල ලබා පානදුර  
නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්
මෙයාට දැන් වැඩි දෙනෙක් කතා කරන්නෙ ‘රෝසා’ කියලයි. එච්.ආර්. ජෝතිපාල ශූරීන් ගැයූ ‘ගෙදර හ
දඹුලු පාරක බසයක් එරෙයි
දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ නිකවටවන දී අද පෞද්ගලික බසයක් පාරේ එරීමෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල විය.
තේක්ක ගස් කැපුවාට මොරටු සබේ ළඟ බෝඩ් උස්සති
මොරටුව නගරාධිපතිට එරෙහිව විපක්ෂ නායක කුලරත්න පිරිස් ඇතුළු පිරිසක් නගර සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් පවත්

