සතෙන් සතේ එකතු කර ලොකු වැඩක් කරති


පානදුර කෙසෙල්වත්තේ පදිංචි අවීෂා ප්‍රනාන්දු (10) හා දුලීෂා ප්‍රනාන්දු (6) සොයුරියෝ වසර 4ක සිට එකතු කළ කාසි තමන් ඉගෙනුම ලබන දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක් සඳහා ආධාර ලෙස ලබාදීමට කැමැත්ත පළ කළහ.

ඔවුන් කුඩා කල සිට කාසි එකතුකිරීමට හුරුවූ බවත් ඔවුන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවෙන් එම මුදල් පරිත්‍යාග කිරීමට සූදානම් බවත් එම සොයුරියන්ගේ පියා පවසයි.

20151222coins20 20151222coins20-2 20151222coins20-3 20151222coins20-4

20151222coins20-6

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න