තේක්ක ගස් කැපුවාට මොරටු සබේ ළඟ බෝඩ් උස්සති


මොරටුව නගරාධිපතිට  එරෙහිව විපක්ෂ නායක කුලරත්න පිරිස් ඇතුළු පිරිසක්  නගර සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් පවත්වති.

රාවතාවත්ත සුසානයේ තේක්ක ගස් කිහිපයක් කැපීම ද මේ උද්ඝෝෂණයකට හේතු වී  ඇත.

moratu_151222(1) moratu_151222(2) moratu_151222(3)

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ