ජනවාරි 8 වැනිදාට ජනාධිපති පදවි ප්‍රාප්ති උළෙල සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (22) පැවැත්විණි.




