පානදුර කෙසෙල්වත්ත නගරයේ දී තීන්ත නිෂ්පාදන ආයතනයක ටිනර් බටයක් කාන්දුවීමෙන් 50 දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පානදුර පොලිසිය කියයි.
කාන්තාවෝ තිදෙනෙක් ද ඒ අතර වෙති.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සිරි මහබෙල්ලන