පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන ගොස් මග දමා ගියැයි කියන හය දෙනා ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් බදාදා (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඩිෆෙන්ඩරය ද පොලිස් භාරයට ගෙන ඇත.

