දඹුලු පාරක බසයක් එරෙයි


දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ නිකවටවන දී අද පෞද්ගලික බසයක් පාරේ එරීමෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල විය.

පෞද්ගලික හා ලංගම බස් 18ක් පමණ මෙම මාර්ගයේ ධාවනය කැරෙයි.

කාලයක් තිස්සේ මේ පාර අබලන් වී ඇතැයි ද, පැවති කිසිම රජයක් පාර හදාදීමට උනන්දු වී නැතැයි ද ගැමියෝ කියති.

2e5f29c060b657a20a6bbd26e9734aefa9a37c51fed0097af487f83ff6497853 3c49d3d3b274b6804def9aa6d65af7ec67107ba4e42856e71e285f7a445cbb7d 3ee6cbf539768e4c309921e10ca3a17755cb1ce02c3affaae4743b4f663eb231 3480a7065a899cc3da844b890b8149e83e769f44497112b573785e09259f9d88 bd2f76c1587c326e2ea047179d17d3cd47b21673cabeffbcd23cd7526c6288a4 c9637aeab00fc98b33ce4cf6aba05f984d0e3884cb2cd6f9a42cfcc90cc86b5d