දිවි නැගුම උද්ඝෝෂණයට පොලිස් වැටක්


දිවිනැගුම දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින්ගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් දිවිනැගුම වෘත්තීය සමිති එකමුතුව අද (22) සෙත්සිරිපාය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

රට පුරා සමෘද්ධි නිලධාරීන් විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඒ හා සමානව පොලිස් නිලධාරීන් පිරිසක්ද උද්ඝෝෂණය පැවැත්වූ ස්ථානය අසල රඳවා සිටිනු දැකිය හැකි විය.

divineguma_20151222 divineguma_20151222-2 divineguma_20151222-3 divineguma_20151222-4 divineguma_20151222-5

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක