අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයක් පිට කළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු හා තවත් අයකු කඩුවෙල මහේස
එසැණ පුවත්
නුවර වැවට වතුර වැඩියි
අනුරාධපුරයට අද අළුයම සිට එක දිගටම වාගේ පවතින වැසි සමග නුවර වැවේ වාන්දොරටු හතරක් අගල් හය බැගින් එසවූ බව කියන වාරි ඉ
බෝට්ටුවේ දහ අටක් ගිහිල්ලා
දස දෙනෙකුට පමණක් යා හැකි බෝට්ටුවේ දහ අට දෙනකු ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී යැයි පොලිසිය කියයි. අතුරුදන්වූවන් ස
බෝට්ටුව පෙරුළී හතරක් අතුරුදන්
තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීහමෙන් හතුරදෙනකු අතුරුදන් වී දෙදෙනකු බේරාගෙන හම්බන්තොට රෝහලට යැවූ බව පොලිසිය කියයි. ව
ජලරකුසාට වෙරුගල් ගම් බිලි
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ගම් රැසක් ජලයෙන් යටවී වෙරුගල් චිත්රවේලායුදන් කෝව
මහරගම මවක මරා දාලා
මහරගම දෙදරු මවක බෙල්ල කපා මරා දමා ඇතැයි කියන මහරගම පොලිසිය දරු දෙදෙනාත් සැමියාත් සොයා මොනරාගල බස් සෝදිසි කරීම ඇ
පැරකුම් සමුදුරේ වාන් දොරටු යළි අරි
පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැළෙන තද වසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඟල් 6 බැඟින් අද අලුයම විවෘත කළ බ
මුහුදු යන්නත් බෑ; මාළු මිලත් වැඩී
මහවැසි සහ මුහුදු රළුවීමත් නිසා ත්‍රිකුණාමලය ධීවර කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි ධීවරයෝ පවසති. මේ නිසා මාළු මිල ද ඉහ
කන්බරා තානාපති කාර්යාලය අපේම තැනකට
කැන්බරා නුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යල ගොඩනැගිල්ල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන
බෙඩ්ෆර්ඩ් බෞද්ධයන්ගේ සේවය අගයයි
උතුරු එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් නගරාධිපති ඩේව් හොග්ඩ්සන් මහතා, එම නගරයේ ජීවත්වන බෞද්ධ බැතිමතුනට විශේෂ තේපැන් සංග්‍ර
මග මරුවා අයියා මලෝ ගෙන යයි
බණ්ඩාරගම වීදාගම වෑන්, යතුරුපැදි ගැටුමකින් අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. වයස අවුරුදු 19-20 වයසේ මේ දෙදෙනාම බස්
මළ දරුවයි මවයි රෝහලට
තමිල්නාඩුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් අතර මිගිය කුඩා දරුවකු තුරුලු කරගත් කාන්තාවක් වූවාය. මිය
‘අත දුන් සඟරාවට පලා බෙදලා‘
අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් විභාගයට පෙර අනුමාන ප්රශ්නපත්රයකින් රුපියල් දහස ගණ
පිළිකා රෝගී සත්කාරයට පැරිසියේ නත්තල් සැඳෑවක් ඉරිදා
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය උපකරණ සපායා දීම සඳහා වන නත්තල් සැඳෑවක් ඉරිදා (23) පැරිසියේදී පැවැත්වීමට යයි. ප්
ලෝක විනාශ ඕපාදූපය විනාශ වේ
ලෝකයේ අවසානවය අද යැයි පතල වූ බිය ජනක ඕපාදූපය, ඕපාදූපයක්ම යැයි ඇමෙරිකා රජය බ්ලොග් අඩවියකින් ප්‍රකාශයට පත් කළේය. ද
අත්තනගලු ඔයේගැට කිඹුලෙක්
ගම්පහින් දී ඇල් ඔයට එකතු වන අත්තනගලු ඔයේ මාකෙවිට ප්‍රදේශයේ ගැට කිඹුලකු සිටින බව ගැමියෝ කියති. ප්‍රදේශයේ බල්ලන්,
ඉතාලි නත්තල් හමුව මහ ඉහලින්
(ජිවක වීරසිංහ ඉතාලියේ සිට ) ඉතාලියේ එමීලියා රෝමාඤ්ඤා පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ එකමුතුවෙන් පැවති නත්තල් උත
ලංකාවේ නම කැත කළ ව්‍යාපාරිකයා අල්ලයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ පිරිසිදු තේ යනුවෙන් හඳුන්වා සෞදි අරාබියට අපනයනය කිරීමට සූදානම් කැර තිබූ කසල තේ කොළ
‘‘රාජ්‍ය සේවා පිරුවටය කිළිටි කරගන්න එපා’’
රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ. තමන්ගෙන් පසුව එය තවත් කෙනකුට අඳින්නට හැකි පරිදි පිරිසිදුව තබාග
ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන
‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු
වෙලේ සුදාගේ නඩුව විභාගයට නීතිපති අවසර
මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලකින් දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදා නොහොත් ගම
විපතින් වාසනාව
ගංවතුරෙන් මොරගහ කන්ද වැඩ බිම සේදී යාමත් සමග මැණික් ඉල්ලම් සොයා බොහෝ දෙනෙක් එහි ගොස් සිටිති. නිල් කැට අහුලා ගත් බොහ
නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි
කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නි
මිහිකත නැති වෙන දිනය ගැන අනාවැකි බෑ
2012 දෙසැම්බර් මස 21 අද හෝ ඒ ආසන්න දිනයක ලෝකය විනාශ වේයැයි යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතත් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ
අලුත් කඩේ කළු කබා විරෝධයක් අදත්
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජය මාවතේ නිවසට එල්ල ක
නීතීඥ ගෙදර උණ්ඩ දෙක රස පරීක්ෂකට
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සොයා ගත් උණ්ඩ දෙක රජයේ රස පරීක්ෂ
හොර ඩොලර් සමග රට ජෝඩුවක් සැකපිට
හොරට මුද්‍රණය කළ ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු 451 හා මුද්‍රණ කඩදාසි තොගයක් සමග කැමරන් ජාතිකයකු හා මාලි කතක සැකපිට ගා
ප්‍රදීප් - ගයාන් - කාංචනා කඩු සටන් ජාතික ශූරතා දිනති
ශී‍්‍ර ලංකාවේදී පළමු වැනි වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේ සැහැල්ලූ අසිපත් (කේවල) ඉසව්වේ ශූරයා වීමට ස්ලිම්ලය
මොරගහකන්ද වැඩ බිමක් ඉවරයි
මොරගහකන්ද ජලාශ යෝජනා ක්රමයේ චීන වැඩ බිමක් ද, යකඩ පාලමක් ද නේවාසිකාගාර ද ගංවතුරට ගසාගෙන ගොස් රුපියල් කෝටි පහකට වැ

