මළ දරුවයි මවයි රෝහලට


තමිල්නාඩුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් අතර මිගිය කුඩා දරුවකු තුරුලු කරගත් කාන්තාවක් වූවාය. මිය ගිය දරුවාගේ වයස මාස දෙකකි. මව වව්නියාවේ පදිංචි කාන්තාවකි. ඉන්දියාවේ සරණාගත කඳවුරක උපත ලබා ඇති මෙම දරුවා අසනීප තත්ත්වයකින් සිටි නෝමේරූ දරුවෙකි. ඇය මළ දරුවාද රැගෙන මීගමු රෝහලට යවනු ලැබීය. ඇය ද සමග විසි දෙනෙක් ආහ.