ජලරකුසාට වෙරුගල් ගම් බිලි


මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ගම් රැසක් ජලයෙන් යටවී වෙරුගල් චිත්‍රවේලායුදන් කෝවිල් බිම ද අඩි 3-4කින් ජලයෙන් යටවූ බව ප්‍රාදේශීය ලේකම් ටී. ධනේෂ්වරන් මහතා කියයි.