කන්බරා තානාපති කාර්යාලය අපේම තැනකට


කැන්බරා නුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යල ගොඩනැගිල්ල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි. ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේ ද ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ද මෙම අවස්ථාවට එක් වූහ. විවිධ හේතුන් මත ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුවද වත්මන් තානාපති තිසර සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් එහි ඉදිකිරීම් කටයුත් අවසන් කැරිණි.