අත්තනගලු ඔයේගැට කිඹුලෙක්
ගම්පහින් දී ඇල් ඔයට එකතු වන අත්තනගලු ඔයේ මාකෙවිට ප්‍රදේශයේ ගැට කිඹුලකු සිටින බව ගැමියෝ කියති. ප්‍රදේශයේ බල්ලන්, බලලුන් හා කුකුළන් ද අසල කැලෑවේ නරියන් ද කිඹුලාගේ ගොදුරු වී ඇතැයි ඔවුහු කියති. අත්නගලු ඔයේ කිඹුලන් සිටින බවට මෑතදී වාර්තා වුයේ නැත.

