නීතීඥ ගෙදර උණ්ඩ දෙක රස පරීක්ෂකට
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සොයා ගත් උණ්ඩ දෙක රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා පොලීසියට නියෝග කළේය.
විජයදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වන සැරයන් ධර්මසිරිගෙන් ද, පුත් කසුන් ඇතුළු පරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය අදිකරණයට දැන්වීය.

