විපතින් වාසනාව


ගංවතුරෙන් මොරගහ කන්ද වැඩ බිම සේදී යාමත් සමග මැණික් ඉල්ලම් සොයා බොහෝ දෙනෙක් එහි ගොස් සිටිති. නිල් කැට අහුලා ගත් බොහෝ දෙනෙක් එහි වූහ.