මග මරුවා අයියා මලෝ ගෙන යයි


බණ්ඩාරගම වීදාගම වෑන්, යතුරුපැදි ගැටුමකින් අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. වයස අවුරුදු 19-20 වයසේ මේ දෙදෙනාම බස් කොන්දොස්තරවරුය. වෑන් රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.