මහරගම මවක මරා දාලා
මහරගම දෙදරු මවක බෙල්ල කපා මරා දමා ඇතැයි කියන මහරගම පොලිසිය දරු දෙදෙනාත් සැමියාත් සොයා මොනරාගල බස් සෝදිසි කරීම ඇරුඹීය. අද අළුයම මේ ඝාතනය සිදුකරන්නට ඇතැයිද සැමියා දරුවන් සමග මොනරාගල ගිය බව කියන තොරතුරක් ඔස්සේ මෙසේ බස් පරීක්ෂා කිරීම ඇරඹිණි

