කාබනික පොහොරවල නියමිත සංඝටක ඇත්දැයි සොයා බැලීමට යයි
මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක තිබේදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.