(ඩී.ජී.සුගතපාල)
ගාල්ල පොලිස් වසමේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16දෙනෙකු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුවේ ගිංතොට, දංගෙදර, මොරගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16දෙනෙකි.
මෙම පිරිස අතර ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ කිහිපදෙනෙක් ද, පිහි සහ කඩු තබාගත් පුද්ගලයෝ ද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd