(ඩබ් ඒ පියතිලක)
වැලිකන්ද නගරයේ වෙළඳ සැලක් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරොම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය.
අරලගංවිල විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරක් අනුව වැලිකන්ද නවනගරයේ පිහිටි වෙළඳ සැලක් අද (01) පරීක්ෂා කිරීමේදී එහි තිබි බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන පතුරොම් හය සමඟ වෙළඳ සැල භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
වෙළඳ සැලේ හිමිකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ අයෙකු බවත් සෝදිසි මෙහෙයුම සිදු කරන අවස්ථාවේ වෙළඳ සැලේ හිමිකරු එහි නොසිටි බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.


2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැලිකන්දේ වෙළඳ සැලකින් පතුරම් හයක් සොයාගනී