(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ මාවතුපොල හා ඒ අවට ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සේවා නූල් , කඩු ඇතුළු උපකරණ සමඟ අද (02) සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
එම සෝදිසි මෙහෙයුමේදී වීඩියෝ කැමරා තුනක් බැටරි ඇතුළු අමතර කොටස්, ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය නොමැති ලේ සාම්පල ලබා ගැනීමේ උපකරණ ඒ සඳහා භාවිතා කරනු ලබන සිරින්ජර , කඩුවක්, කැලෑ කපන පිහි තුනක්, සේවා නූල් තොගයක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.
යුද හමුදාව, විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ අලවතුගොඩ පොලිසිය එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාවතුපොල මෙහෙයුමකදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට