(මහේෂ් කීර්තිරත්න)
රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් මාතලේ නගරයේ ඇති ලොතරැයි අලෙවි කුටි එම ස්ථානවලින් ඉවත් කිරීමට මාතලේ මහ නගර සභාව පියවර ගෙන තිබේ.
ආරක්ෂක හේතුන් මත මෙම තීරණය ගත් බව නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේය.
වසර ගණනාවක් තිස්සේ මෙම අලෙවි කුටි ස්ථානවල තිබූ බවත් ලංකාවේ වෙනත් ප්‍රදේශයකට නැති නීතියක් මාතලේ ක්‍රියාත්මක වන බවත් ලොතරැයි අලෙවි නියෝජිතවරු කිහිප දෙනෙක් පැවසූහ.
ආරක්ෂක අංශවලට තම උපරිම සහය ලබා දෙන බවත්, නගර සභාව විසින් කළ මෙම ක්‍රියා පිළිබඳව සෑහීමට පත් නොවන බවත්, මෙම තත්වය නිසා ලොතරැයි අලෙවි කරන පුද්ගලයින්ගේ රැකියාව ද අවදානමකට ලක්ව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතලේ ලොතරැයි අලෙවි කුටි ඉවත් කෙරේ