(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ලයකු අද(02) මියගොස් ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.
මාතර සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
කලුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd