(මහේෂ් කීර්තිරත්න)
වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉරාක ජාතිකයකු මාතලේ කළුදැවල ප්‍රදේශයේදී අද(02) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ලාංකේය කාන්තාවක සමඟ විවාහව සිටින මෙම පුද්ගලයා දෙදරු පියෙකු වන අතර මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන බවද පොලිසිය පවසයි.
සැකකාර ඉරාක ජාතිකයා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවලනම් පුරුවැසිභාවය නැතිනම ඒ රටේ කෙනෙකු සමග විවාහ වෙන්න බැහැ. අපේ රටටට නම් ඒවා අදාල නැහැ. මේකේ නැති ජාතියක් නැහැ දැන්... මේ දේවල් වල අතුරු විපාක ලබන්නේ අපි නොවේ .නුපන් පරම්පරාවයි.