(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට පත්තම් පල්ලිය ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකුට අයත් වෙළඳ සැලක් තුළ රහසිගතව සඟවා තිබූ යතුරු පැදි හතරක් අද (01) අත්අඩංගුවට ගත්බව ගලහ පොලිසිය කියයි.
මෙම යතුරු පැදි හතරම බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති අතර යතුරු පැදි තුනක් පුද්ගලික ආයතනයක නමින් ලියාපදිංචි කර ඇත.
යතුරු පැදි තුනක් කොටුව , නාරාහේන්පිට හා කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිපිනයන් යටතේ ලියාපදිංචි වී ඇති අතර අනෙක් යතුරු පැදිය මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd