කසළ ට්‍රැක්ටරයක රෝදයට හසු වී යතුරුපැදිකරු මරුට මාලබේ පිට්ටුගල ප්‍රදේශයේදී කඩුවෙල මහ නගර සභාවට අයත් කසල රැගෙන යන ට්‍රැක්ටර් රථයක පසුපස රෝදයකට යතුරුපැදිකරුවෙකු යටවීමෙන් අද (19) සිදුවූ අනතුරින් යතුරුපැදිකරු වන යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 19 February 2020
ඩිජිටල් කැමරා උපකරණ දීමේ උත්සවයක් ඇමැති නිමල් ප්‍රධානත්වයෙන් ඩිජිටල් කැමරා උපකරණ බෙදා දීමේ උත්සවයක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමත්‍ය නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි. 19 February 2020
‘අයිඩීඑච් රෝහලේ කිසිදු උණ රෝගියකු නෑ’ අංගොඩ උණ රෝහලේ අද (19) වන විට කිසිදු සැක සහිත උණ රෝගියකු නොසිටි බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 19 February 2020
සයිප්‍රසයේ රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ අයෙකු දැලේ සයිප්‍රස් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් පුද්ගලයකු අද (19) දෙනියාය නගරයේ දී අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි. 19 February 2020
සුරාසලක් කුට්ටිගලට ගෙන යාමට එරෙහිව විරෝධතාවක් ඇඹිලිපිටිය තුංකම නගරයේ පිහිටා ඇති සුරාසැලක්, කුට්ටිගල 42 ප්‍රදේශයට ගෙන යාමට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය හරස් කර කළු කොඩි ඔසවමින් ජනතාව අද(19) විරෝධතාවක් පැවැත්වූහ. 19 February 2020
රුහුණු සරසවි සිසුහු විරෝධතාවක රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව අද (19) ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්විණි. 19 February 2020
වෙරළ නිලධාරියාට කළ ප්‍රහාරය ගැන නීතිය පමා යැයි ඇමැතිට පැමිණිල්ලක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්ෂණ නිලධාරියකුට දේශපාලන ආධාරකරුවන් පිරිසක් පහර දී ඇතැයි ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් නිර්මාණය වීම ගැන සොයා බලන්නැයි ද ඉල්ලමින් සංවර්ධන නිලධාරි සංගමය වන සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතාට අද(19) ලිපියක් යොමුකර ඇත. 19 February 2020
කොටගල ගින්නකින් අක්කර 5 ක් විනාශයි හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානය අසල ඉඩමක (19) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්ද්‍රන් මහතා පැවසිය. 19 February 2020
පාසල් සිසුන්ට ගංජා විකුණු තිදෙනෙකු දැලේ කාන්තන්කුඩි ප්‍රදේශයේදී පාසල් සිසුන්ට ගංජා විකුණූ තිදෙනෙකු පොලිසිය අද(19) අත්අඩංගුවට ගෙන ඇත. 19 February 2020
බදුලු මහ රෝහලේ පස් නොමිලේ දෙන්න තීරණය කරයි බදුල්ල මහ රෝහලේ දස මහල් ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරිමට බාධාවක් වී පවතින් පස් නොමිලේ ලබාදීමට රෝහල් පාලනාධිකාරීය තීරණය කර ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය. 19 February 2020
බලපත් නැතිව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට මාවනැල්ල ප්‍රදේශයට බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගවයන් ප්‍රවාහනය කරන ලොරි රථයක් අද (19) අලුයම දඹුල්ල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 19 February 2020
හිටපු හමුදා සෙබළෙක් බුත්තල නගරයේ උපවාසයක බුත්තල නගර මධ්‍යයේ ප්‍රධාන බස්රථ නැවතුම්පළ ඉදිරිපිට පිහිටි තොරණට නැගි හිටපු යුද හමුදා සෙබළෙකු අද (19) උපවාසයක් ආරම්භ කර ඇතයි බුත්තල පොලීසිය පවසයි. 19 February 2020
නිධන් හාරමින් සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට සාලියවැව පොලිස් වසමට අයත් සියඹලෑව ප්‍රදේශයේ ඉඩමක ළිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සිටි කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බවත් සාලියවැව පොලීසිය කියයි. 19 February 2020
රත්නපුරේ තේ ඉඩම්වලින් ග්ලයිපොසෙට් ලීටර් 40,000ක් පසට එක්වෙලා රත්නපුර දිස්ත්‍රික්කයේ තේ ඉඩම්වල වල් මර්දනය සඳහා 2019 වසර තුළ ග්ලයිපොසේට් වල් නාශක ලීටර් 39,884ක් ලබාදී ඇතිබව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ රත්නපුර සහකාර ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. 19 February 2020
තේ පඳුරු අතර බිලිඳු මළ සිරුරු දෙකක් බිලිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය, මාගස්තොට, ඉහළ වැව පාරේ, නේස්බි තේ වතුයායේ තේ පඳුරු අතර දමා ගොස් තිබියදී අද (18) සොයා ගත්බව නුවරඑළිය පොලිසිය පවසයි. 19 February 2020
මත්කුඩු ජාවාරමේ නිරත වූ අයෙකු අත්අඩංගුවට කැකිරාව අවට ප්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයකු සමඟ මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි තරුණයන් දෙදෙනෙකු අද (18) අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පැවසීය. 18 February 2020
රිය අනතුරකින් අයෙක් මරුට ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදී අද (18) යතුරු පැදියක් ලොරි රථයක සහ බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 18 February 2020
ලුණුගලදී පිහියකින් ඇන කාන්තාවක් ඝාතනය කරලා ලුණුගල කිවුලේගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙක් එම නිවසේ පදිංචිව සිටි මවකට සහ ඇයගේ දියණියට පිහියකින් ඇන පලාගොස් ඇතැයි ලුණුගල පොලිසිය පැවසීය. 18 February 2020
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී 4 ක් රෝහලේ නලල්තන්නියේ සිට මාතර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා අද (18) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළබව මස්කෙලිය පොලිසිය පැවසීය. 18 February 2020
මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් ප්‍රජා විශෝධනයට මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් වැඩියෙන් ප්‍රජා විශෝධනයට යොමු කිරීම සඳහා ප්‍රජා විශෝධන පනතට අවශ්‍ය සංශෝධන වහාම ගෙන එන බව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (18) පැවසීය. 18 February 2020
වැලි ලොරියට යටවී යතුරුපැදිකරු මරුට ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදි අද (18) සවස යතුරු පැදිකරුවෙකු ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 18 February 2020
පිහි ඇනුමකින් මවක් මරුට ලුණුගල කිවුලේගම ගම්මානයේ මවකට හා දියණියකට එල්ලවූ පිහි ඇනුමකින් මව මිය ගොස් ඇති බව පොලිසිය කියයි. 18 February 2020
හපුතලේ කැල්බර්න් වතුයායේ ගින්නක් හපුතලේ කැල්බර්න් වතුයායට ඉහළ රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අද (18) සවස එම රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි හපුතලේ පොලීසිය පවසයි. 18 February 2020
දිඹුලාගල ප්‍රා. සබේ රැස්වීමට ගිය මාධ්‍යවේදීන්ට තහංචි දමයි දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම වාර්තා කිරිමට ගිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදින්ට සභාවේ උපසභාපති (එ.ජා.ප) සිසිර කුමාර දේශප්‍රිය මහතා තහංචි පනවා දෝෂාරෝපණය කිරිමත් සමඟ ඊට විරෝධය පළ කර මාධ්‍යවේදීයෝ පිටව ගියහ. 18 February 2020
පුක්කුලම ගම්මානයේ ධීවරයෝ විරෝධතාවක පුක්කුලම ධීවර ගම්මානයේ ධීවරයෝ පිරිසක් අද(18) තම උරුමය ඉල්ලා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 18 February 2020
මධ්‍යම පළාතේ පාසල්වල 4365 ක ගුරු හිඟයක් මධ්‍යම පළාතේ පාසල් 1521ක ගුරුවරුන් 4365ක හිඟයක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා අද (18) පැවසීය. 18 February 2020
පෞද්ගලික ඉඩමක දුරකතන කුලුනක් ඉදිකරනවාට විරෝධතාවක් ගාල්ල බටගන්විල පෞද්ගලික ඉඩමක දුරකතන කුලුනක් ඉදිකිරීම නතරකරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද(18) ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ. 18 February 2020
සංචාරක බලපත් වලින් ස්ථිර වෙළඳසල් කළ ආයතන 4 ක් ඉවත් කරයි පස්සර නගරයේ සංචාරක ව්‍යාපාර බලපත්‍ර වලින් ස්ථීර වෙළඳසැල් ඉදිකර පවත්වාගෙන ගිය වෙළඳ ආයතන හතරක් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි. 18 February 2020
ආයුධ සමඟ මෝටර් රථයකින් පළා යමින් සිටි 5 ක් අත්අඩංගුවට තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පළා යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 18 February 2020
අරලගංවිල ගොවීහු විරෝධතාවයක වසර ගණනාවක සිට කුඹුරු ඉඩම් තේරිම් හිමි තමන්ට ඉඩම් ලබා නොදීමට එරෙහිව අරලගංවිල ගොවීහු පිරිසක් විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී අද (18) විරෝධතාවයක නිරතවූහ. 18 February 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025