(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව අද (19) ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාවය රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබිණි.
මෙම උද්ඝෝෂණයට එක් වූ පිරිස කියාසිටියේ දැනට විශ්වවිද්‍යාලය තුළ කෙරෙන සිසු මර්දනය වැනි ක්‍රියාකාරකම් වහා නතර කළ යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර බාල්දියේ තිබිච්ච ඒවා ගැන ඔය බැනර් වල ලියන් නැත්තේ ඇයි?
උද්ගෝෂණය කළ යුත්තේ අනෙක් විශ්ව විද්‍යාල වලටත් මෙවැනි උප කුලපතින් ලබා දෙන ලෙසයි. නවක වදය තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.