(ශාන්ත රත්නායක)
ඩිජිටල් කැමරා උපකරණ බෙදා දීමේ උත්සවයක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමත්‍ය නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි.
අධිකරණ පරිශ්‍රය තුළ නඩු භාණ්ඩ වශයෙන් පවතින රථ වාහන, දැව, රාජ සන්තක කරන ලද හිමිකම් නොපාන බහාලුම් සහ රාජසන්තක කරනු ලබන වැලි, බොරළු සහ පස්, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 422 ට අනුව සුදුසු පරිදි නිෂ්කාෂණය කිරීමට පෙර ඡායාරූප ගත කිරීමට මෙම ඩිජිටල් කැමරා බෙදා දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි ප්‍රාදේශීය මාධ්‍යය වේධීන්ටත් කැමරාවක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.