කඳුරට ජනතා පෙරමුණ මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට යයි
ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දමිල ප්රගිතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්රික්කය සදහා අපෙක්ෂකයන් සිව්දෙනෙකු ඉදිරිපත් කළ හොත් කඳුරට ජනතා පෙරමුණ දමිල ප්රගිතිශිලි සන්ධානයෙන් ඉවත් වී තම පක්ෂයේ උදැල්ල සලකුණ යටතේ තනිවම තරග කිරීමට තීරණය කර ඇති බව කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා පැවසීය.