(බිඟුන් මේනක ගමගේ)
තල් ආහාර නිෂ්පාදනය පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් ඇරඹීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත.
යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටිතල් පර්යේෂණ ආයතනයේ දී පැවැත්වීමට නියමිත මෙම පාඨමාලාව වෘත්තීය පුහුණු අධිකාරිය හා එක්ව ක්‍රියාත්මක වන්නේ යැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙම පාඨමාලාවෙහි වෘත්තීයභාවය පිළිබද නිර්ණායක සකස් කිරීම හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කිරීම ආදී කටයුතුවලට වෘත්තීය පුහුණු අධිකාරිය සහාය වේ.
ඊට අදාළව ආයතන දෙක අතර ගිවිසුමක් අස්සන් කර ඇත.
දෙමළ බසින් පවත්වනු ලබන මෙම පාඨමාලාවේ ප්‍රථම අදියරේ දී තරුණ තරුණියන් 135 කට ප්‍රතිලාභ ලැබෙන අතර පුහුණු පාඨමාලාවේ කාලසීමාව මාස 3 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තල් ආහාර නිපැයුම් පාඨමාලාවක්