IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලොරිය පෙරැළී රියදුරුට බරපතලයි

(ඩී.කේ.රත්න)

වැලිමඩ නුවරඑළීය ප්‍රධාන මාර්ගයේ කැප්පෙටිපොල දඹගහපල්ලම ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් එම ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා අද (23) වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිමඩ පොලිසිය පවැසීය.

වලපනේ සිට කහවත්ත දක්වා සංගීත කණ්ඩායමක ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙනයමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ වේල්ලක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇත.

ලොරි රථය පෙරළීයාමත් සමඟ එහි රියදුරු ලොරි රථය තුළ සිරවී සිට ඇති අතර ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා ඉවතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.



අදහස් (0)

ලොරිය පෙරැළී රියදුරුට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 844 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2487 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1784 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site