IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කොත්මලා ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරරුක් අද (23) සොයා ගත්බව තලවකැලේ පොලිසිය පැවසීය.

වයස අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ  මළ සිරරුක් ජලාශයේ දුම්රිය පාලම අසල ප්‍රදේශයේ පාවෙමින් තිබියදී මෙසේ හමුවී ඇති බව පොලිසිය කීය.

දින කීපයක් මළ සිරුර ජලයේ තිබෙන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සිදුකරනු ලැබූ ස්ථානීය පරීක්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මළ සිරුර  නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගෙන තිබේ.

 

 



අදහස් (0)

කොත්මලා ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31845 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14309 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11171 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site