IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


‘‘පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා‘‘

(පාලිත ආරියවංශ)

මහමැතිවණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් එය පැරණි ක්‍රමයට පැවත්වීමට තීරණය කර ඇති බවත් අධිකරණ හා පුනරුත්තාපන නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  බදුල්ල ඌව පළාත් සභා පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී අද (23) පැවසීය.

කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීති රීති අධිකරණ ඇමතිවරයා වශයෙන් තමා සකස් කරගෙන යන බවත් එහිදී සඳහන් කළේය.

විසුරුවා හරින ලද පළාත් සභා අයාලේ යන තත්ත්වයකට පත්ව ඇති බව කී ඇමැතිවරයා පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා සක්‍රීය කර ජනතා නියෝජිතයන් පත්කර ඉදිරියට ගෙන යන බවද පැවසීය.



අදහස් (0)

‘‘පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31845 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14309 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11171 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site