(ටී. එල්. ජව්ෆර්ඛාන්)
මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කාත්තාන්කුඩි වෙරළ පාරේදී මාර්ගයේ ධාවනය වූ ත්‍රි රෝද රථයක ගැටී කාන්තාවක මිය ගිය බව කාත්තාන්කුඩි රථ වහන පොලිස් අංශය පවසයි.
මියගොස් ඇත්තේ, ඔට්ටමාව්ඩිහි පදිංචි මොහම්මදු මිරා සාහිබු ෆාතිමා බිබි නමැති 60 හැවිරිදි කාන්තාවකි.
ශ්‍රී ලංකා ගමණා ගමන මණ්ඩලයේ බස් රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
ත්‍රි රෝද රථයේ රියැදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රිරෝද රථයේ ගැටී කාන්තාවක් මරුට