IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නිධන් හැරීමට ගිය සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

( ඩී.කේ.රත්න )
ඌව පරණගම මානා ඇල්ල දිය ඇල්ල අසල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමියක නිධන් හෑරීමට පැමිණි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (24) අත්අඩංගුවට ගෙන ඇතයි ඌවපරණගම පොලීසිය පැවසීය.
 

මොනරාගල නක්කල පදිංචි වයස අවුරුදු තිස් දෙකක හා පස්සර මැදවෙලගම පදිංචි වයස අවුරුදු විසි අටක යුද හමුදා සෙබළුන් දෙනෛකු සහ නෙලුව මොරවක පදිංචි වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙකු ඌව පරණගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී කුළු ගෙඩියක්,පහන් දෙකක්, තෙල් බෝතලයක්, දේවාලයකින් ලබා ගත් භාණ්ඩ ඇතුළත් ලේඛනයක් සමඟ ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

නිධන් හැරීමට ගිය සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

janis Monday, 24 February 2020 12:12 PM

ලංකාවේ සිදුකරන අපරාධ වලින් වැඩි හරියක් කරන්නේ පැනල ඉන්න හමුදාකාරයින් .මොන කරුමයක්ද ? මටනම් තේරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31844 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14309 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11171 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site