(නයනජිව බන්ඩාර)
වැල්ලවාය තණමල්විල මාර්ගයේ අද (24) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඹය පොලිසිය පැවසීය.
බස්රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරු බව අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd