(පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල උඩවේරිය කිංස්ලින් වත්ත කන්දක අද( 23) පැතිර ගිය ගින්නකින් අක්කර 30ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ.
පැය පහක පමණ කාලයක් පැවති මහ ගින්න අධික සුළං හේතුවෙන් පැතිරීම වේගවත්ව සිදු වූ බවත් හෙතෙම පැවසීය.
මේ අතර කළුපහන නාය මඩිත්ත කන්දේ ඊයේ (22 ) සවස පැතිර ගිය විශාල ගින්නක් කලුහන ප්‍රදේශවාසීන් විසින් නිවා දැමීමට ගත් උත්සාහය අගය කළ යුතු බවත් ග්‍රාම නිලධාරි එන්. එම්. නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd