(පාලිත ආරියවංශ)
ලුණුගල කිවුලේගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙක් එම නිවසේ පදිංචිව සිටි මවකට සහ ඇයගේ දියණියට පිහියකින් ඇන පලාගොස් ඇතැයි ලුණුගල පොලිසිය පැවසීය.
මෙම පිහි ඇනුමට ලක් වූ 73 හැවිරිදි මව එම ස්ථානයේදීම මියගොස් ඇත.
43 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd