(එෆ්.අස්ලම්)
බදුල්ල මහ රෝහලේ දස මහල් ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරිමට බාධාවක් වී පවතින් පස් නොමිලේ ලබාදීමට රෝහල් පාලනාධිකාරීය තීරණය කර ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය.
ග්‍රාම නිලධාරීවරයකුගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව රෝහල් භූමියේ ගොඩ ගැසී තිබෙන පස් කියුබ් 7000 ක් නොමිලයේ ලබාදීමට තීරණය කර ඇත.
පසුගිය රජය සමයේ මුල් ගල් තැබූ දස මහල් ගොඩනැගිලි ද්විත්වය තුළ බදුල්ල වකුගඩු රෝහල, හදිසි ප්‍රතිකාර ඒකකය, ස්නායු රෝග ඒකකය සහ අඩුපාඩුව පවතින ඒකක ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ අනුව බදුල්ල ප්‍රදේශයේ හෝ අවට ප්‍රදේශවල ඉදිකිරීම් වෙනුවෙන් රාජ්‍ය හෝ පෞද්ගලික පාර්ශවයට පස් අවශ්‍යතාවක් ඇතිනම් ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිත ඉල්ලුම් ලිපියක් රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ හැකි බවත් ඒ අනුව එම අවශ්‍යතාවය කඩිනමින් සලසා දිය හැකි බවත් වෛද්‍ය ගයාන් කුරේ මහතා කියා සිටියේය.
2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුලු මහ රෝහලේ පස් නොමිලේ දෙන්න තීරණය කරයි