(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පළා යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබී අගල් 45 පමණ දිගැති තියුණූ ආයුධ තුනක් තිබූ බවත්-දෙකක් දැති යොදා සකස් කර තිබූ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මත්පැන් වැටලීමක් සඳහා ගොස් සිටි ජිප් රථය නවතා තිබූ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය එකවරම හරවාගෙන අධිකර වේගයෙන් පලා යාමේ දී ජංගම සංචාර ජිප් රථයට ලබා දුන් පණිවිඩයකට අනුව මඟ හරස් කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආයුධ සමඟ මෝටර් රථයකින් පළා යමින් සිටි 5 ක් අත්අඩංගුවට