බලන්ගොඩ රක්ෂිතයකට ගිනි තැබුවාට ලක්ෂ දෙකක දඩයක්
බලන්ගොඩ හාගල රක්ෂිතයට අනවරෙන් ඇතුළු වීම, ගින්දර රැගෙන යාම, රක්ෂිතයේ කොටසක් ගිනි තබා විනාශ කිරීම යන චෝදනා යටතේ වරදකරුවන් වූ පුද්ගලයන් 8දෙනෙකුට එක් අයෙකුට රුපියල් 30,000 බැගින් රුපියල් 224,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා අද (10) නියෝග කළේය.